• Dada - ඩැඩා

තාත්තා කෙනකුගෙයි දුවකූගෙයි තියෙන්නේ වෙනක් ව ආදරයක් වුටි දූ… ඒක මේ ළෝකේ තියෙන ලස්සන ම බැඳීම්වලින් එකක්. මොන ආදර කතාවලට ප්‍රශ්න ඇවිත් වෙන් වුණත්, කවදාවත් ව තාත්තාගේ දුවගේ ආදරේ වෙනක් වෙන්නේ නෑ. ඒ බැඳීව කැඩෙන්නේ මරණයෙන් විතරයි… ඔව් ඒ ආදරේ සදාතනික යි.


ඔයා එකක් මතක තියා ගන්න. ඩැඩා මයෙ දුට මේ ලෝකේ කොහේ හිටියත් පණ වගේ අන්‍දවෙයි. ඩැඩා මේ ලෝකේ හැවදාව වැඩියෙන් ව ආදරේ කරන්නේ ඩයාට විතරයි.


ඔයා තමයි මගේ පණ…!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wasaraka Kasada Givisuma - වසරක කසාද ගිවිසුම

Wasaraka Kasada Givisuma - වසරක කසාද ගිවිසුම

ගිවිසුමකට සීම නොවූ අසීමාන්තික ආදරය .....

Rs. 1,700.00

Sapumalee - සපුමලී

Sapumalee - සපුමලී

“අර වසවර්තියා කරදර කරන්න ආවා නේද…? මම මග දිගට ම හිත හිතා ආවේ… උඹට කරදරයක් එහෙම කරේ නෑ නේද…?” යි කුසු..

Rs. 1,400.00